බීප්...බීප්.....බීප්...... හදිසි කාල නාදකයෙන් නිකුත්වූ ශබ්දයත් සමඟම ඉන්ද්‍රජිත්ගේ අවධානය ඒ වෙත යොමුවිය.තමා පොලොවෙන් පිටත්වන විට සතුරු කරදර වලින් ආරක්‍ෂා වීමට විමානයේ පිටත මයිකා තහඩුවල ආලේපනය කරන ලද කොහොඹ හා භූනාග සමඟ මිශ්‍රකල කළු මයිකා ද්‍රවයේ ක්‍රියාකාරිත්වය ක්‍ෂය වෙමින් පවතින බවත් විමානය "ආකාශාකාර" (අහස ලෙස පෙනෙමින් අදෘශ්‍යමාන වීම) තත්ත්වයෙන් ඉවත් වෙමින් පවතින බවත් හදිසි කාල නාදකයෙන් පිටවූ ශබ්දයෙන් දැන්වූ බව ඉන්ද්‍රජිත් වටහා ගත්තේය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Tuesday, August 30, 2011
Friday, August 26, 2011
සිහින පලාඵල - 2 (මල් පළතුරු සිහිනෙන් දැකීම)
1) මල් උයනක් දුටුවොත්
සුවිශේෂී විනෝද චාරිකාවක්
2) මල් පොකුරක්
ඉතා රූමත් පෙම්වතියක් හෝ පෙම්වතෙකු ලැබේ.
Wednesday, August 24, 2011
අනේ මට නම් හිතා ගන්න බැහැ.
* "චන්ද්‍රකා කුමාරතුංග කියන්නේ පච මල්ලක්.මේ පච මල්ල ගෙදර යවනකම් මේ රටටයි රටේ ජනතාවටයි අනාගතයක් නෑ මේ පචමල්ල ලංකරන් ඉන්නේ රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය ආර්ථිකය කලමණාකරණය ගැන මෙලෝ හසරක් දන්නේ නැති මැට්ටො ටිකක්.ඒකට මගේ ගාව හොද ටීම් එකක් ඉන්නවා.මේ ටීම් එක දාලා කටු අත්තක් වගේ තියෙන මේ රටේ ආර්ථිකය මල් අත්තක් වගේ පූදලා ගන්න මට පුළුවන්" අනූ ගනන්වල අගදී දී එහෙම කියලා රනිල් චන්ද්‍රකාව එළවන්න ජනතා සහය පැතුවා.එහෙම කියපු රනිල් උන්නැහේ 2001 දී හදපු ටීම් එකේ වැඩිහරියක් හිටියේ චන්ද්‍රිකාගේ මැට්ටො නේද කියලා රනිල්ටත් එදා හිටපු අයටත් තේරුනේ නැත්තේ මොකද කියලා මටනම් හිතා ගන්න බැහැ.
Saturday, August 20, 2011
භූමිකම්පා පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් ජ්‍යොතිෂයේ තිබේද?
මහා පරිමාන ජීවිත හා දේපළ වනසමින් හදිසි රකුසකු සේ ක්‍ෂණිකව ක්‍රියාත්මක වන භූමිකම්පා ඇතිවීම පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් සොයා ගැනීමට ශතවර්ෂ ගණනාවක් තිස්සේ මිනිසා උත්සාහ කරමින් සිටී.
Subscribe to:
Posts (Atom)