අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ නැකත පිළිබදව මේ දිනවල වැඩි අවදානයක් කතා බහක් දකින්නට අසන්නට ඇත.මෙවර ලිප ගිණි මෙලවීමේ නැකත ජ්‍යොතිෂ ශාස්ත්රාණුකූලව වැරදි අඩුපාඩු සහිත බවට දැනටමත් රටපුරා සිටින ජ්‍යොතිෂවේදීන්ගෙන් අළුත් අවුරුදු නැකැත් කමිටුවට චෝදනා එල්ල වී ඇත.මේ පිළිබදව හාංකවිස්සියක දැනුවත්වීමක් නොතිබුණු අවස්ථාවක මුලින්ම මේ ගැන මාව දැනුවත් කලේ "කේන්දර සිංහලෙන්" අඩවියේ කතුවර රෝහණ වසන්ත මහතායි.එම මහතා දුරකථනයෙන් මේ පිළිබදව කතාබහ කරන විට අළුත් අවුරුදු ලිප ගිණි මෙලවීමේ නැකත පිළිබදව උණුසුමක් තිබුනේම නැත.රෝහණ වසන්ත මහතා ලිවූ ලිපියේ දිනය දෙස බැලීමෙන් ඔබටද එය වටහා ගත හැකිය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Tuesday, April 10, 2012
Sunday, April 8, 2012
අළුත් අවුරුද්ද
ප්‍රශ්ණ සියල්ලටම දන්නා අයුරින් පිළිතුරු සපයන්න.
(කාලය විනාඩි 10 යි.)
-----------------------------------------------------------------------------------
(1) "අවුරුදු" යන හෙළ වදනේ නියම අරුත වන්නේ
i) දින 365 ක කාලයයි
ii) අව්ව රුදු වීම හෙවත් රෞද්‍ර වීම යන්නයි
iii) අවුර් (හීබෘෘ බසින් ඉර හැදින්වූ වචනය හෙළ බසට බිදී ඇත.) + ඉද්ද(ඉද්ද ගැහුවාක් මෙන් සෘජු පිහිටීම) ="අවුර් ඉද්දු " = අවුරිද්දු = අවුරුදු
iv) අ (ඒම/පැමිණීම) + වරු (වාරය) +දු (දුනු පස) =අ + වරු + දු =අවරුදු =අවුරුදු
Saturday, March 31, 2012
"හොදයි දරුවා අපි එහෙනම් හැදි ගෑවිලා යන්නම ගුරුකමක් කරමු."
ජ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රය එකිනෙකට බැදී ඇතත් එකිනෙකට වෙනස් ක්ෂෙත්ර දෙකකි.බොහෝ දෙනා මෙ වෙනස වටහා ගෙන නැත.ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම වල පැහැදිලි සත්‍යතාවක් ඇතත් වර්තමානයේ පුවත්පත් දැන්වීම් වල පෙනී සිටින රොඩී ශාස්ත්‍ර කරුවන්ගේ වංචා බොරු ක්‍රියාකාරකම් නිසා ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම ගැන ජනතා විශ්වාසය පළුදු වී ඇත.තමන්ගේ ජන්ම කේන්ද්‍රය සාදා ගැනීමක් වත් නොකොට ජ්‍යොතිෂය බොරු බොරු යැයි මොර ගසන බොහෝ දෙනෙක් රොඩී ගුරුකම් කාරයන් හා ජ්‍යොතිෂ ඇදුරන් අතර වෙනස වටහා ගෙන නැත.ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන වැඩි පිරිසකගෙන් තමන්ගේ කේන්ද්‍රය පරීක්ෂා කොට නැත්දැයි ඇසූ විට ලැබෙන පිළිතුර වන්නේ
අභාවයට යන "පෝරුවේ චාරිත්‍ර විධි" - 2
මෙහි පළමු ලිපිය මෙතනින් බලන්න
Subscribe to:
Posts (Atom)