"අවසර දේවයන් වහන්ස ඔබතුමාගේ ඥාති සොයුරකු වන දෙමටාන ගම විසූ වික්‍රමබාහු කුමරු හදිසි රෝගාබාධයකින් මිය ගොස් ඇත.ඔහු මිය යාමට පෙර ඔබ වහන්සේට භාර දීමට ලියා තැබූ හසුන් පතක් මා විසින් රැගෙන ආවෙමි."
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Monday, May 21, 2012
Sunday, May 20, 2012
Taboo Subjects - 2
"මෙන්න ජ්‍යොතිෂලංකා කුණුහරුප කියනෝ..."
"මේ සයිට් එක බලන පුංචි ළමයි ඉන්නවනම් බ්ලොක් කරන්න"
"මේ සයිට් එක බලන පුංචි ළමයි ඉන්නවනම් බ්ලොක් කරන්න"
මා විසින් මිට පෙර "ටැබූ සබ්ජෙක්ට්" මාතෘකාව යටතේ පළමු ලිපිය දැමූ විට බ්ලොග් මිතුරන් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්විය.සත්‍ය ලෙස මා එහිදී කතා කලේ කුණුහරුප නොව ජ්‍යොතිෂ ශාස්ත්‍රය හා පුද්ගල විවාහ දිවිය සමඟ බැදී ඇති ශාස්ත්‍රීය කරුණු කිහිපයක් පිළිබඳවය.
රාජ ලක්ෂණ යෝගය
යෝගය යෙදෙන ආකාරය
බුධ,ගුරු,සිකුරු හා සදු ග්‍රහයන් හතර දෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් කුමන හෝ ආකාරයකට කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමයි.
බුධ,ගුරු,සිකුරු හා සදු ග්‍රහයන් හතර දෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් කුමන හෝ ආකාරයකට කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමයි.
Thursday, May 17, 2012
ඉඩා පිංගල ශාස්ත්‍රය - 3
නාඩි වැටීමේ ප්‍රතිඵල
සදුට හිමි වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩිය වෑටෙන විට යහපත් සෞම්‍ය කටයුතුත් රවි හිමි දකුනු නාස් පුඩුවෙන් පිටවන පිංගලා නාඩිය වැටෙන විට බලවත් ක්‍රෑර කටයුතුද වායු අධිපති දෙනාස් පුඩුවෙන් සමසේ වැටෙන සුෂුම්නා නාඩිය වැටෙන විට කිසිම සුභ කටයුත්තක් නොකල යුතු බව ශාස්ත්‍රීය මතයයි.

Subscribe to:
Posts (Atom)