මේකත් තොටගමු ශ්‍රී රාහුල හිමි සාමනේර අවදියේදී කරපු වැඩක් ගැන කියවෙන කතාවක්.මේ කතාව තියෙන්නේ කුඩා රාහුල හිමිගේ දඟකාර කමද එහෙම නැත්නම් බුද්ධියද කියල එක පාරට කියන්න බැහැ.සමහර විට ඒ දෙකම වෙන්න පුළුවන්.හරි වැල් වටාරම් පැත්තක දාල කතාව කියන්නම්කෝ..
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Tuesday, May 22, 2012
සුර දෝතා -වර මෑතා -ගොම දෝතා -දම ඈතා
රාහුල හාමුදුරුවො විදාගම මෛත්‍රී හාමුදුරුවන් යටතේ පැවිදි වෙලා තොටගමු විහාරයේ තමයි සාමනේර අවදියේ වැඩි කාලයක් ගත කලේ.රාහුල හාමුදුරුවෝ කවියට උපන් හපනෙක්.වැඩක් පලක් කරත්දිත් කවියෙන්ම තමයි ඒක කරන්නෙත්.
රාහුලයා මළා......මළා......
විදාගම හිමියන් විජයබා පිරිවෙනේ ගෝලයන්ට ශාස්ත්‍ර ඉගැන්වීමට යාමට පෙර දිනපතා උදෑසන සිදු කල කාර්යයක් විය.තම අල්මාරියේ කුඩා කුප්පියක දැමූ සුවිශේෂී තෙල් වර්ගයකින් ඉතා කුඩා ප්‍රමානයක් දිව ගා ගැනීම උන් වහන්සේගේ දෛනික පුරුද්දක් විය.
හාල් ගරන කත මිදුලේ - දැක මහනෙක් ලොභය කලේ...
"අවසරයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ මේ හදිසියේ රජ වාසළට වැඩිය කාරණාව මොකක්ද දන්නේ නෑ."
විදාගම හිමියන් ගරු බුහුමන් කොට පිළිගත් සයවැනි පැරකුම් රජු හිමිගෙන් ඇසුවේය.
විදාගම හිමියන් ගරු බුහුමන් කොට පිළිගත් සයවැනි පැරකුම් රජු හිමිගෙන් ඇසුවේය.
Subscribe to:
Posts (Atom)