මෙහි පලමු කොටසින් ජන්ම ලග්නය සෙවීම දක්වා (5 පාඩම දක්වා) ඉදිරිපත් කරන ලදී.6 වැනි පාඩම වෙන් වන්නේ ලග්නයේ ග්‍රහයන් පිහිටවීම සදහාය.වසර 45 කට පමන පෙර සකස් කර ඇති මෙම පාඩම් මාලාව එකල භාවිතා වූ ජනප්‍රියම පඤ්චාංග ලිත වූ "ඈපා පඤ්චාංග ලිත" අනුව සකසා ඇත.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Saturday, October 13, 2012
Friday, October 12, 2012
දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- පළමු කොටස
දළ ජන්ම කේන්ද්‍ර සටහනක් නිවැරදිව සාදා ගන්නා ආකාරය පිළිබදව මාගේ පියා විසින් මීට වසර 45 කට පමණ පෙර සාදන ලද පාඩම් මාලාවක් කොටස් කීපයක් ලෙස බ්ලොග් අඩවියේ පල කිරීමට සිතුවෙමි.වටිනා ශාස්ත්‍ර කරුණු මෙලෙස ලාබෙට දීමෙන් යම් මට්ටමකින් ශාස්ත්‍රීය අගෞරවයක් වුවත් දිගු කාලයකින් කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව දිරාපත් වී යාම ඊටත් වඩා අයහපතක් වීම හා ජන්ම පත්‍රය සෑදීම සදහා ගණිතමය සිද්ධාන්ත පාදක වී ඇති ආකාරය ජ්‍යොතිෂය ගැන වැටහීමක් නැති අයට යම් තරමකින් හෝ වැටහීමක් ලබා දීමේ අරමුණින් මෙය පල කරමි.
Saturday, September 15, 2012
Saturday, September 8, 2012
Subscribe to:
Posts (Atom)