මජීඩ් මගේ පාසැල් මිතුරකු විය.අප ප්‍රද්ශයේ මුස්ලිම් ගමක විසූ ඔහු තුලින් මුස්ලිම් මිනිසුන් තුල ජානමය වශයෙන් පැවතෙන කපටිකම් විද්‍යාමාන වුවත් ඉගෙනීමට ක්‍රීඩාවට ඔහු සැබෑ දක්‍ෂයෙකු විය.දැනට වසර හතකට පමණ පෙර ඔහුගේ මාමා කෙනෙකු නිවසකට අත්තිවාරමක් දැමීමට සූදානම්ව සිටින බව මා සමඟ පැවසීය.මුස්ලිම් මිනිසුන් ගෙවල් අත්තිවාරම් දැමීමේදී අනුගමනය කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර පිළිබදව දැන ගැනීමේ උවමනාවක් මා හට කලක් තිස්සේ තිබූ නිසා එම අවස්ථාවට සහභාගී වීමට මජීඩ් මාර්ගයෙන් මටද ඉඩකඩ සැලසුනි.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Tuesday, July 31, 2012
Saturday, July 28, 2012
2012 උසස් පෙළ විභාගයට පිටත් වීමට සුභ නැකැත්
මෙවර අ.පො.ස. උ/පෙළ විභාගය 2012 අගෝස්තු 6 වැනි සදුදා දින ආරම්භවේ.පසුගිය වර විභාගයට පෙනී සිටි පාසැල් සිසු සිසුවියන් විභාගය ලියූ පසුත් මුහුණ දුන් අසීරුතා ගැන අමුතුවෙන් ලිවිය යුතු නැත.අධ්‍යාපන පරිපාලකයන්ගේ ක්‍රියාවන් නිසා අපහසුතාවට පත් අසරණ සිසු සිසුවියන් හා දෙමාපියන්ගේ සාපයන් ලබා සිටින අධ්‍යාපන නිලධාරීන්ගෙන් කොටසක් හා දේශපාලකයන් මෙවරද ඒ ආකරයෙන්ම කටයුතු භාරව සිටී.මෙවරවත් අංතට්ටු පැළැදි මිනිස් හරකුන් ලෙස කටයුතු නොකොට බුද්ධිමත්ව වැඩ කටයුතු කිරීමට පරිපාලන නිලධාරීන්ට හැකියාව ලැබේවායි පාර්ථනා කරමු.
Wednesday, July 25, 2012
ආවර්තනය - 7
ඒ 1920 වර්ෂයයි.ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ගැමි ප්‍රදේශයක දිවි ගෙවූ 31 හැවිරිදි එඩ්වර්ඩ් ලීඩ්ස්කින් ක්‍ෂය රෝගයෙන් පීඩා විදි ඉතා දුර්වල සිරුරකින් යුත් අඩි පහයි අඟල් දෙකක පමඟ උසකින් යුත් තරුණයකු විය.තම රෝගී තත්ත්වය නිසාම තමා පෙම් කල පෙම්වතියගේ දෙමාපියන් ඇයව තමාට විවාහ කරදීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා ලිඩ්ස්කින් සිටියේ බලවත් කනස්සල්ලෙනි.තම පෙම්වතිය තමාට අහිමි වුවත් ඈ සමඟ ගතකල කාලය සොදුරු මතකයක් ලෙස ඔහුගේ සිත් පත්ලේ තැන්පත්ව තිබුනි.කුඩා කල සිටම පාශාණ වලින් විවිධ නිර්මාණ කිරීමට පුරුදුව සිටි ලිඩිස්කින් තම පෙම්වතිය වෙනුවෙන් සිහිවටනයක් ලෙස කොරළ් පාශාණ වලින් මාලිගාවක් නිර්මාණය කිරීමට සිතක් පහළ වූයේ තම පෙම්වතියට තමන් තුල තිබූ අසීමිත ගෞරවාන්විත ආදරය ඇයටත් ලොවටත් පෙන්වා දීම පිණිසය.
Saturday, July 21, 2012
2012 අගෝස්තු 4 දින ශනි නැවත තුලාවට යාම ඔබේ ලග්නයට කෙසේ බලපායිද?
පසුගිය දිනවල සිදුවූ ශනි ග්‍රහයාගේ ග්‍රහ චාරය පිළිබදව පෙර ලිපි 2කින් ඉදිරිපත් කරන ලදී.එම ලිපි වලට සබැදි පහත ඇත.
Subscribe to:
Posts (Atom)