තිථිය හා නැකත සංයෝග වීමෙන් යෙදෙන "ජ්වල මුඛී" නම් අසුභ යෝගය ආකාර පහකින් යෙදේ.ඒ අනුව යම් වේලාවක
1) පෑලවිය තිථිය හා මුල නැකත
2) විසේනිය තිථිය හා බෙරණ නැකත
3) අටවක තිථිය හා කැති නැකත
4) නවවක තිථිය හා රෙහෙණ නැකත
5) දසවක තිථිය හා අස්ලිස නැකත
යෙදී ඇති විට "ජ්වල මුඛී" යෝගය උදාවේ.
අසුභ යෝගයක් ලෙස සදහන්ව ඇති මෙම "ජ්වල මුඛී" යෝගයෙන් උපන් අය අල්පායුෂ ඇති බවත් ජීවත් වුවත් ශාරීරික හා මානසික දුබලතා වලින් යුක්ත වූවන් විය හැකි බව ජ්‍යොතිෂයේ සදහන්ය.
සුබ මුහුර්ත සෑදීමේදී මෙම යෝගය අත්හල යුතු බවත් විශේෂයෙන් සදහන් කොට ඇත.
මෙම යෝගය යෙදී තිබියදී
* සුබ ගමන් යෑම
* විවාහ හා නිවාස නැකැත් ගැනීම
නොකළ යුතු බව සදහන්ය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Sunday, October 28, 2012
Wednesday, October 17, 2012
දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු - හතරවන කොටස
9 වෙනි පාඩම (නවාංශකයට චන්ද්‍රයා පිහිටුවීම,නැකැත් පාද සෙවීම හා දශා අපහරණය ගැනීම.)
Monday, October 15, 2012
දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- තුන්වන කොටස
7 වෙනි පාඩම
මෙම 7,8 පාඩම් වලට අවශ්‍යවන පඤ්චාංග හා වෙනත් සටහන් පහලින් දක්වා ඇත.
Saturday, October 13, 2012
දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- දෙවන කොටස
මෙහි පලමු කොටසින් ජන්ම ලග්නය සෙවීම දක්වා (5 පාඩම දක්වා) ඉදිරිපත් කරන ලදී.6 වැනි පාඩම වෙන් වන්නේ ලග්නයේ ග්‍රහයන් පිහිටවීම සදහාය.වසර 45 කට පමන පෙර සකස් කර ඇති මෙම පාඩම් මාලාව එකල භාවිතා වූ ජනප්‍රියම පඤ්චාංග ලිත වූ "ඈපා පඤ්චාංග ලිත" අනුව සකසා ඇත.
Subscribe to:
Posts (Atom)