Monday, October 15, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- තුන්වන කොටස

    7 වෙනි පාඩම

මෙම 7,8 පාඩම් වලට අවශ්‍යවන පඤ්චාංග හා වෙනත් සටහන් පහලින් දක්වා ඇත.



7 වෙනි පාඩමට අවශ්‍යවන පඤ්චාංග සටහන්(5 පාඩමටද සම්බන්ධයි.)





8 වෙනි පාඩම


8 වෙනි පාඩමට අවශ්‍යවන පඤ්චාංග ලිත් සටහන්(31-34 පිටු)





2 comments:

saduni kalpana said...

මහත්මය.
නෑකෑත් 27 අයත් ග්‍රහයන් සිටිනවාද ? පෑහෑදිලිකර දෙන්න.

jhothishalanka said...

උපන් නැකත අනුව උපදුන විට ඇති මහ දශාව තීරණයවේ.
රවිට (කැති,උත්‍රපල්,උත්‍රසල)
සදුට (රෙහෙන,හත,සුවන)
කුජට (මුවසිරස,සිත,දෙනට)
රාහුට(අද,සියාවස,සා)
ගුරු‍ට (පුනාවස,විසා,පුවපුටුප)
ශනිට(පුෂ,අනුර,උත්‍රපුටුප)
බුධට (දෙට,අස්ලිස,රේවතී)
කේතුට(අස්විද,මා,දෙට)
සිකුරුට(බෙරණ,පුවපල්,පුවසල)