Thursday, January 3, 2013

නවග්‍රහ ශාන්තිය.

   නවග්‍රහ ශාන්තිය.



11 comments:

udaya said...

නව ග්‍රහ ශාන්තිය වශයෙන් මෙතන අරගෙන තියෙන්නෙ බුදු රජානන් වහන්සේගේ බුදු ගුණ නමයයි...අවිද්‍යාව දුරැකර විද්‍යාව උපදවාගත් ඒභාග්‍යවත් බුදු රජානන්වහන්සේ ඒ බුදු ගුණ වලට අපහාස කරන්න එපා..
බුදු රජාණන් වහණ්සේ ප්‍රතික්ෂේප කල වේදය බුදු ගුණ හා ගැලපීම පවක්.
ග්‍රහ අපල වලට මිනිසුන් ලෙඩවනවා කියල බුදුන් වහන්සේ කොතනකවත් දේශනා කරල නැහැ..
බුදු රජාණන් වහන්සේ දේශනා කලේ මේ සත්වයාගේ සසර ගමන යන්නෙ පටිච්ච සමුප්පාදය නිසා කියලයි..
අවිඡ්ජා පච්චයා සංකාරා.
සංකාර පච්චයා විඤ්ඤානා.
විඤ්ඤාන පච්චයා නාම රැපා.
නාම රෑප පච්චයා සලායතනං.
සලායතන පච්චයා පස්සෝ.
පස්ස පච්චයා වේදනා.
වේදනා පච්චයා තන්හා.
තන්හා පච්චයා උපාදාන.
උපාදාන පච්චයා භවෝ.
භව පච්චයා ජාති.
ජාති පච්චයා ජරා මරනං සෝක පරිදේව දුක්ක දෝමනස්ස................
කියලයි දේශනා කලේ.
එහෙම නැතිව රාහු පච්චයා. සෙනසුරැ පච්චයා. කියල දේශනා කලේ නැහැ

විඡ්ජා චරණේ බලයෙන් රාහු අපල දුරැවේවා.........කියල ඒ භාග්‍යවත්වු අරහත්වු සම්මා සම්බුදු රජාණන් වහණ්සේගේ බුදු ගුණ නමයට අපහාස කරන්න එපා....
දැන්වත් විද්‍යාව උපදවා ගනිමු...මේ සසර ගමනෙන් නිදහස් වීමට ආර්‍ය සත්‍ය අවබෝධ කරමු...
තෙරුවන් සරනයි....................

jhothishalanka said...

මෙතනදී කෙරෙන්නේ තෙරුවන් බලයෙන් කරදර දුරුවේවා කියල සෙත් පැතීමක්.

jhothishalanka said...

මෙතනදී කෙරෙන්නේ තෙරුවන් බලයෙන් කරදර දුරුවේවා කියල සෙත් පැතීමක්.

udaya said...

ප්‍රාර්තනා කරල යාඥා කරල ලබා ගැණීමක් බුද්ධ දේශනාවක නැහැ..
ඒව තියෙන්නෙමිත්‍යා දිට්ඨ්ක ආගම්වල. බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කලයුතු එකක් මිස පතන එකක් නොවෙයි..
සිංහළ බෞද්ධයා මේ වරද පරම්පරා ගානක ඉඳල කරගෙන ආව නිසා දැන් දිට්ටි උපාදාන වලට හිරවෙලා ඉණ්නෙ....
මෙහෙම පතල ලැබෙනවනම් මුස්ලිම් පල්ලියෙ පැතිල්ලයි ක්‍රිස්තියානි පල්ලියෙ පැතිල්ලයි අපෙයි අතර වෙනසක් නැහැ..........
නතේන ධම්මේන සමත්ථි කිඤ්චි..
ඒ දහමට සම කල හැකි වෙන දහමක් නැත.........රතන සූත්‍රය.

udaya said...

බුදු රජාණන් වහණ්සේගේ ශ්‍රාවකයෙක් පලවන මාර්ග පලයවු සෝතාපන්න මාර්ග පලයට පැමිණීමට නම්
සක්කාය දිට්ඨියත්, විචිකිච්චාවත්, සීලබ්බත පරාමාසයත් ප්‍රහානය විය යුතුයි.
නැකත්, කේන්දර, සුබ නිමිති, ග්‍රහ අපල සියල්ලම අයිති වෙන්නේ සීලබ්බත උපාදාන වලටයි.
තෙරුවන් සරණයි............

janaka said...

මහන්මයානනී!ගෙවීගිය පරණ වර්ෂයන්හි ලිත් මාසයන් ලබාගැනීමට ක්‍රමවේදයක් සකසන්න බැරිද?(ලංකා පඤ්චාඪග ග්‍රහස්ථුට හි කර්තෘ අවසරයෙන්)

jhothishalanka said...

මගේ ඊමේල් ලිපිනයට සම්බන්ධ වන්න
jhothishalanka@gmail.com

Priyantha Piyasena Abeywickrama (Anonymous One orig) said...

@උදය කුමාර්,

මටත් හිනා ගියා. ජීවිත (ජ්‍යෝතිෂ) දැනුම සිංහල උන්ගේ. තමුන්නැහේ බුද්ධ කිව්වෙ අර සිදට් කියන ජීවිතය නිවන්න දඟලපු හින්දු අන්තවාදියාද? ඒක තමයි මමත් බැලුවේ. සිංහල උන්ගෙන් කොපි කලාට, හින්දු උන් දන්න ජ්‍යෝතිෂයක් නෑ. ඔය මනුෂ්‍යකම නසන අමනුෂ්‍යයන්ගෙ බොරුගුණ වනන එකත් මිනී ඇටකටු වඳින සොහොන් පිල්ලි කාරයන්ගෙ අගුණ නිසාත් සිංහල රටට කෙලවුනා. පේනවා නේද හිඟන හැත්තට ගැති වෙලා මෝඩ උන් හතරගාතෙන් වැටිල පිහිට යදින්න තරම් පිරිහිච්ච තරම?

ඉතින් අප්පේ තෙරුවන් සරණ යනවා කියල මැරිච්ච එකෙක්ගෙයි, ඒකා පස්සෙ යන හිඟන රැළගෙයි, උන් හොරකම් කරපු සිංහල දැනුම අනල ගොතපු කෙප්ප වලයි පිහිට පතන එකෙත් ඵලක් නැහැනේ. ඊට වඩා හොඳ නැද්ද ලනුවකින් එල්ලිල පිහිට පතන ගමන් නිවන් ගියා නම්?

මෙන්න බුද්ධාකම්, ක්‍රිස්තියානි, හම්බාගම් කාරයන්ට (මේ ආකම් සිංහලයන්ගේ සතුරන්ගේය) නියම පිහිට ලැබෙන විදියේ පුරුකක්.
http://www.youtube.com/watch?v=GEpJdHS1pV0
දාගැබකුත් තියෙනවා වැඳ පුදා ගන්න.

නියම සිංහලකම රැකීමට මෙන්න මේ බ්ලොගය (http://sinha-ali.blogspot.com.au/) ඇරඹුවේ උඹලා වගේ සිංහලකම නොදත් උන් පිටු දැකීමටයි.

Anonymous said...

මහත්මයා මේෂ ලග්නයට රවි හා ගුරු යෝගකාරක ග්‍රහයන් ද?
-සාරංග-

jhothishalanka said...

මේෂ ලග්නයට යෝගකාරක ගුරු ග්‍රහයාය.

Anonymous said...

බොහොම ස්තුති මහත්මයා...

Related Posts Plugin for WordPress, Blogger...