Showing posts with label ටිකක් කේන්තියෙන් ලියපු ලිපියක්. Show all posts
Showing posts with label ටිකක් කේන්තියෙන් ලියපු ලිපියක්. Show all posts

Monday, November 15, 2010

ජ්‍යොතිෂයට නිගරු කරන මාධ්‍ය ජ්‍යොතිෂවේදියෝ

        දැන් දැන් රට වටේම ජ්‍යොතිෂවේදියෝ වැහි වැහැලා. පත්තරයක් බැලුවත් ටී.වී එක බැලුවත් රේඩියෝ එක දැම්මත් ජ්‍යොතිෂය සම්බන්ධ ලිපිලේඛන,වැඩසටහන් වෙනදාටත් වඩා වැඩි වැඩියෙන් දකින්න අහන්න ලැබෙනවා.ජනතාවත් ඒවා ගැන වෙනදාට වඩා වැඩි උනන්දුවක් කැමැත්තක් දක්වනවා.