ඒ 1642 වසරයි.රාජකීය දෛවඥයන් එම වසරේ දෙසැම්බර් මස අවසන් දින කීපය රජුට මාරක අපල බව දැන්වීම නිසා බියට පත් එංගලන්තයේ 1වන චාලස් රජු දෙසැම්බර් මාසයේ අවසන් දින කීපය කැළැන්ඩරයෙන් ඉවත් කලේය.
ජ්යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Sunday, October 31, 2010
ගොවිතැන් සදහා කරණ
අපේ හිතවත් ගොවි මහත්වරුන්ට නිතර නිතර මුහුණදෙන්න වෙන ගැටළුවක් තමයි තමන්ගේ ගොවිතැන් වගාවන්ට සතුන්ගෙන් කරදර හානි සිදුවීම.
Tuesday, October 26, 2010
පුර පසලොස්වක පොහොය දිනය ලෞකික කටයුතු සදහා සුභ නැත.
පුර පසලොස්වක පොහොය දිනය බෞද්ධ අපිට ඉතා පූජනීය දිනයක් වන්නේ එම දිනය ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය සමඟ තදින් බැදී ඇති දිනයක් වන බැවිනි.බුදුන් වහන්සේගේ දිවියේ වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇත්තේ පුර පසලොස්වක දිනවල නිසා බෞද්ධයන් එදින සුභ දිනයක් ලෙස සලකා සුභ කටයුතු සදහා යොදා ගැනීම බහුලව දක්නට ඇත.එම දිනය නිවාඩු දිනයක් වීම නිසා එම තත්ත්වය තවත් වැඩිවී ඇත.
Sunday, October 24, 2010
නැකැත් පාගා යන ගමන යමු.ජය සතුට ගෙන යළි ගෙදර එමු
අද උදේ කාමරේ අස් කරන කොට පරණ කොළයක් හම්භ වුනා ඒකේ තිබෙන්නේ සුභ ගමනක් සාර්ථක කර ගැනීමට නිවසින් පිටත්වීමට කලින් අනුගමනය කරන්න සුදුසු ක්රමයක්.හරියට කෙමක් වගේ තමයි.මේක මගේ නිර්මාණයක්වත් මම කියවපු පැරණි පොතක තිබුනු දෙයක්වත් නෙවෙයි.කවුරුදෝ දුන් එකක්.මේකේ උඩින්ම "කිසිවෙකුට දෙන්න එපා" කියල ලියල තිබුනට කාටවත් කරදරයක් නරකක් කරන්න හදපු දෙයක් නොවන නිසා බ්ලොග් එකට දමන්න හිතුනා.
Subscribe to:
Posts (Atom)