පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා" හා "කුන්ඩ්ලි" නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න
Jagannath hora
මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ජන්ම කේන්ද්‍ර සාදා ගැනීම හා පලාඵල විස්තර සපයන ජ්‍යොතිෂ මෘදුකාංගද රාශියක් ඇත.පහත දැක්වෙන්නේ ඉන් එකකි.
http://futurepointindia.com/horoscope/free-horoscope/index.aspx
විදෙස් රටවල උපන් අයගේ කේන්ද්‍ර සෑදීමට මෙම මෘදුකාංග නිවැරදිව භාවිතා කළ හැක මේවා භාවිතා කරන අයුරු Help menu දක්වාද ඇත.
24 comments:
සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. ඔබගේ අඩවියත් මෙම බ්ලොග් අඩවියට ඇතුලත් කරගැනීමට පහත තොරතුරු sindilanka@yahoo.com ලිපිනයට එවන්න. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.
අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය
ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.
සමාවෙන්න ඕන කට්ටියම "කුන්ඩ්ලි" එකේ ඩිමෝ වර්ෂන් එක වැටිලා තියෙන්නේ ඉක්මනට ඒක හරිගස්සනවා.
ඔයාටනම් ජ්‍යෝතිෂය ගැන සුපිරි දැනුමක් තියෙන්නෙ.අපිටත් ඉදිරි කාලෙක පොරොන්දමක් එහෙම බලා ගන්න පුලුවන් නේද?ඉහලම ගෙවීම්කරණවා.......
බ්ලොග් 1අ කරන පුත්ගලයා වෙතටයි
කලු පසු බිමේ සුදු අකුරු තියනකොට ඇහැට අමාරුයි.එක නිස කලුත් එක්ක කොල,නිල් වගේ 1ක් දාන්න පුලුවන්නම් මරු............
Parashara's light is the best software..
කුන්ඩලි සොෆ්ට්වෙයාර් එක දාන හැටි තේරෙන්නෙ නැ
"(ken7.z file එක) එක පාරක් Free Download කරලා නැවත මැෂින් එකට දමන්න නැවත Free Download ඔබන්න"
@dilshanw
මෙතන මම පැහැදිලි කිරීම වැඩිපුර කරන්න ගිහින්.අප්ලෝඩ් කරපු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන සාමාන්‍ය විදියම තමයි.
@dilshanw
ken7.z file එක Extract කරලා setup.exe එකෙන් install කරන්න
ken.7z file eka format eka mokakda?
මේක extract කරන්න බැනේ
1) http://futurepointindia.com/horoscope/free-horoscope/index.aspx
එකේ දෙවන පියවරේදී Time Correction කුමක් දියයුතුද?
2) Dreskana කියන්නේ කුමක්ද?
3) ඉපදුනු නැකත බලාගන්නේ කොහොමද?
@අමිල
1) default select - Day light Saving Time
2) උපන් ලග්නයේ ප්‍රමාණය තුනට බෙදු විට ඉන් කුමන කොටසේදී උපත සිදුවී ඇත්ද යන්න මෙමගින් තීරණය වේ(උපන් මොහොතේ මෙම කුමන කොටස නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවීද යන්න)
3) ඉහලින්ම එන කොටුවේ දකුණු පස කෙලවරේ ඇති Nak-Lord යන්න ඉදිරියේ නැකත හා නැකැත් පාදය දැක්වේ.මෙහිදී න3කත දැක්වෙන්නේ සංස්කෘත ආකාරයෙනි. පහත වගුවෙන් එය බලා ගත හැක. (පල්ලෙහා ලින්ක් එකේ ඇති පී.ඩී.එෆ් එකේ දෙවන පිටුව බලන්න)
https://docs.google.com/document/d/1Yn_Jou7Y8hHd99qpI0Z_SHRL4JXmFpUEfSdyG9XJWyo/edit?hl=en_US&authkey=CKyp1psO&pli=1
බොහොම ස්තූතියි!.
1) ස්ත්‍රී අයෙකුට ගණනය කිරීම් වලින් පිරිමි නවාංශකයක් ලැබුණ විට.
දෛවඥයන් එය උපන් වෙලාව සටහන් කිරීමේ දොශයක් යැයි සලකා ආසන්නයේ ඇති ස්ත්‍රී නවාංශකයක් යොදාගන්නවාලු
මේ කටයුත්ත නිවැරදිද?
2) futurepointindia.com හි කොටු තුල ඇති විස්තර මගේ හඳහනත් එක්ක ගැලපෙන්නේ නැහැ ඒ වෙනත් ක්‍රමයක් ද?
@අමිල
1) මෙහිදී ජ්‍යොතිෂවේදීන් කටයුතු කරන්නේ ස්වකීය ගුරු කුල අනුගමනය කිරීමකි.පුරුෂ නවාංශකවල ස්ත්‍රීන්ද ස්ත්‍රී නවාංශකවල පුරුෂයන්ද ඉපදිය හැකි බව පැරණි භාරතීය පොත්පත් වල ලියා දක්වා ඇත.උපන් වේලාව අනුව ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කිරීම වර්තමානයේ කණා මුට්ටි බිදීමේ සෙල්ලමට සමාන වී ඇත්තේ පංචාංග ලිත් වල ඇති වෙනස්කම් හා ගුරු කුලයන් අතර ඇති මතිමතාන්දර හේතුවෙනි.ස්ත්‍රී පුරුෂ භාවය අනුව වේලාව සංශෝධනය කිරීම මමත් කරනවා.හැබැයි විනාඩි හතරකට වඩා එහා මෙහා කිරීම ශාස්ත්‍රීය නොවේ.
2) මේකට හේතු දෙකක් තියෙනවා.එකක් එම කේන්ද්‍ර සටහන නිවැරදිව කියවීමට ඔබට නොහැකි වීම. අනිත් හේතුව තමයි ඔබ ලග්න මායිමක ඉපදීම.(ලග්න දෙකක් මාරුවන ආසන්නයේ ඉපදීම)
oba thumata puluwannam mea site eke dena personalise dailly predoctions yamkisimattamakaTA hari harida kiyala balanna puluwanda?
http://www.astrogyan.com/
wow... thanks lot.
කුණ්ඩලි මේ ලින්ක් එකෙන් download කලාට ඒකේ setup එක run වෙන්නේ නෑ නේ. 32 bit හෝ 64 bit version 1 ක් ඉල්ලනවනේ. Windows 7 තියෙන්නේ. කොහොමද ඒක Instrall කරගන්නේ කියනවද? නැත්තම් වෙන ලින්ක් 1 ක් වත් තියනවද?
kundli ake mage data tika type kalata passe mokadda karanna one
Sudhara.Dananjaya
ලහිරි අයනාංශ ක්‍රමය හා ඉංග්‍රීසි භාෂාව තෝරා ප්‍රින්ට් ප්‍රීවීව් බලන්න.
මට නම් නිවැරදි ප්‍රතිපලයක් ආවේ Standard Time තේරූ විටයි. මම දන්න තරමින් DST ලංකාවේ භාවිත වෙන්නෙ නෑ.
Kundali Pro edition eka denna puluwanda?
sorry......have not
මම අර ලින්ක් එකට ගිහිල්ල තොරතුරු ඇතුලත් කලාම මෙහෙම පනිවිඩයක් එනවා
System.NullReferenceException: Object reference not set to an instance of an object. at CityDetails.Page_Init(Object sender, EventArgs e) in c:\websites\futurepoint\horoscope\free-horoscope\citydetails.aspx.cs:line 46 at System.Web.Util.CalliHelper.EventArgFunctionCaller(IntPtr fp, Object o, Object t, EventArgs e) at System.Web.Util.CalliEventHandlerDelegateProxy.Callback(Object sender, EventArgs e) at System.Web.UI.Control.OnInit(EventArgs e) at System.Web.UI.Page.OnInit(EventArgs e) at System.Web.UI.Control.InitRecursive(Control namingContainer) at System.Web.UI.Page.ProcessRequestMain(Boolean includeStagesBeforeAsyncPoint, Boolean includeStagesAfterAsyncPoint)
This is since few months back. Seems these guys won't fix this as it is free service.
Post a Comment