සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම කෝණ මාස යෙදෙන ආකරය පහත දැක්වේ සමහර විට එය දවසක් දෙකක් අඩු වැඩි විය හැක.පංචාංග ලිත් මගින් අදාල වර්ෂය තුල කෝණ මාස යෙදෙන හැටි හරියටම බලා ගත හැක.
මිථුන රවිය - ජුනි 15 සිට ජූලද 15 දක්වා.
කන්‍යා රවිය - සැප්තැම්බර් 15 සිට ඔක්තේම්බර් 15 දක්වා.
ධනු රවිය - දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා.
මීන රවිය - මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා
මින් සූර්යයා මිනයේ ගමන් කරන කෝණ මාසය (අවුරුදු කෝණය) වඩාත්ම අසුභ කාලය ලෙස දැක්වේ. මෙවර (2011) අවුරුදු කෝණය මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා ඇත.
No comments:
Post a Comment