ග්‍රහලොව සෙන්පති සටන්කාමී කුජ(අඟහරු) ග්‍රහයා 2011 ජනවාරි 08 වැනි සෙනසූරාදා දවල් 12.02 ට පමන ස්වකීය උච්ච රාශිය වූ මකර රාශියට පිවිසේ.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Friday, January 7, 2011
Tuesday, January 4, 2011
Free Astrology Software (නිදහස් ජ්‍යොතිෂ මෘදුකාංග)
පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා" හා "කුන්ඩ්ලි" නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න
Sunday, January 2, 2011
හදි හූනියම්.....
හුගක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ඉස්සර උදවිය තමන්ගේ උපන් වේලාව රහසිගතව තබාගැනීමට හේතුව මොකක්ද කියන එක,
ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනමක් තිබේද?
ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනමක් තිබේද?මෙය බොහෝ දෙනාට මතුවන ප්‍රධාන ගැටළුවක්.
Subscribe to:
Posts (Atom)