අළුත් අවුරුද්ද නිසාම සිංහල අපේ අනන්‍යතාව(සිංහලකම) නොනැසී ඉදිරියට පැමිණ ඇත.අළුත් අවුරුද්ද සිංහල අපට වැදගත් වන්නේ මෙම කරුණ හේතුවෙනි.මක් නිසාද යත් අළුත් අවුරුද්ද නොතිබෙන්නට අපේ පැරණි ජාතික සිරිත් විරිත් ,චාරිත්‍ර වාරිත්‍ර,ඇදහිළි,ක්‍රියාකාරකම් ජනක්‍රීඩා බොහොමයක් සමහර විට අද වන විට අපෙන් ඈත් වීමට ඉඩ තිබූ බැවිනි.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Tuesday, April 5, 2011
අළුත් අවුරුදු උදාව ජ්‍යොතිෂ හා තාරකා විද්‍යා ඇසින්
අළුත් අවුරුදු උදාවට තව ඇත්තේ දින කීපයකි.අළුත් අවුරුද්ද ජ්‍යොතිෂයට සෘජුවම සම්බන්ධ වන සංසිද්ධදයක් බැවින් ඒ හා සම්බන්ධ වැඩි ලිපි ප්‍රමාණයක් එළි දැක්වීමට බලාපොරොත්තුවේ.
ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව - 4
මෙහි මුල් ලිපි තුන පහතින් කියවන්න.
පළමු ලිපිය
දෙවන ලිපිය
තෙවන ලිපිය
ක්‍රි.ව.1879 මාර්තු 14 දින ජර්මනියේ උල්ම්හිදී යුදෙව් ජාතික පවුලක පවුලේ දෙවන දරුවා ලෙස අපේ කතාවේ දෙවන කතා නායකයා උපත ලැබීය.ඔහුට මාජා නමින් අක්කා කෙනෙක් විය.
පළමු ලිපිය
දෙවන ලිපිය
තෙවන ලිපිය
ක්‍රි.ව.1879 මාර්තු 14 දින ජර්මනියේ උල්ම්හිදී යුදෙව් ජාතික පවුලක පවුලේ දෙවන දරුවා ලෙස අපේ කතාවේ දෙවන කතා නායකයා උපත ලැබීය.ඔහුට මාජා නමින් අක්කා කෙනෙක් විය.
Wednesday, March 30, 2011
star gate (තාරකා දොරටුව)
තාරකා දොරටුව පිළිබදව මා විසින් ප්‍රථමයෙන්ම කියවූයේ පැරණි ජ්‍යොතිෂ පුවත්පතකිනි.වෘත්තාකාර සටහනක විවිධ සංඛේත,රූප සංඥා ආදිය දක්වමින් පින්තුරයක්ද සමග පලව තිබූ එම ලිපියෙන් දක්වා තිබුණේ එම තාරකා දොරටුවේ සංඥා භාවිතයෙන් වෙනත් ග්‍රහලෝක සමග පණිවුඩ හුවමාරු කිරීමක් සම්බන්ධවය.පසු කලෙක මුළු නිවසම පරීක්‍ෂා කරමින් අදාළ පුවත් පත සෙවූ නමුත් එය නැවත හමුවූයේ නැත.
Subscribe to:
Posts (Atom)