Wednesday, April 6, 2011

අළුත් අවුරුද්ද ගැන කතා කිරීමේදී මාධ්‍යවලින් සිදුවන වැරදි(විද්වතුන්,ලේඛකයන් සිදුකල බරපතළ වැරදි කීපයක්)

   අළුත් අවුරුදු උදාව ආසන්න වන විට අවුරුදු උදාව හෙළ සංස්කෘතික අංග සිරිත් විරිත් පිළිබදව කෙරෙන විග්‍රහ විමර්ශණ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට නිරතුරුව අසන්නට දකින්නට ලැබේ.

Tuesday, April 5, 2011

අළුත් අවුරුදු නැකැත් මුළු රටම එකවර සමරන්නේ කිනම් වර්ෂයේ සිටදැයි ඔබ දන්නවාද?

      අළුත් අවුරුද්ද නිසාම සිංහල අපේ අනන්‍යතාව(සිංහලකම) නොනැසී ඉදිරියට පැමිණ ඇත.අළුත් අවුරුද්ද සිංහල අපට වැදගත් වන්නේ මෙම කරුණ හේතුවෙනි.මක් නිසාද යත් අළුත් අවුරුද්ද නොතිබෙන්නට අපේ පැරණි ජාතික සිරිත් විරිත් ,චාරිත්‍ර වාරිත්‍ර,ඇදහිළි,ක්‍රියාකාරකම් ජනක්‍රීඩා බොහොමයක් සමහර විට අද වන විට අපෙන් ඈත් වීමට ඉඩ තිබූ බැවිනි.

අළුත් අවුරුදු උදාව ජ්‍යොතිෂ හා තාරකා විද්‍යා ඇසින්

 අළුත් අවුරුදු උදාවට තව ඇත්තේ දින කීපයකි.අළුත් අවුරුද්ද ජ්‍යොතිෂයට සෘජුවම සම්බන්ධ වන සංසිද්ධදයක් බැවින් ඒ හා සම්බන්ධ වැඩි ලිපි ප්‍රමාණයක් එළි දැක්වීමට බලාපොරොත්තුවේ.

ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව - 4

  මෙහි මුල් ලිපි තුන පහතින් කියවන්න.
       පළමු ලිපිය
       දෙවන ලිපිය
       තෙවන ලිපිය 


ක්‍රි.ව.1879 මාර්තු 14 දින ජර්මනියේ උල්ම්හිදී යුදෙව් ජාතික පවුලක පවුලේ දෙවන දරුවා ලෙස අපේ කතාවේ දෙවන කතා නායකයා උපත ලැබීය.ඔහුට මාජා නමින් අක්කා කෙනෙක් විය.