නාඩි සදහා වෙන්වූ දින හෝරා හා තිථි
* සදුට හිමි වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩිය
සදු,බුධ,ශුක්‍ර දිනවල හා එම හෝරාවලද රාත්‍රී කාලයේද පුර පක්‍ෂයේද සදුට හිමි ඉඩා නාඩිය බලවත්වේ.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.