බුදු පහන දැල්වීම
බුදුන් වහන්සේ උදෙසා පහන් දැල්වීමේ සුදුසුම වේලාව ලෙස දක්වා ඇත්තේ හවස 5.24 -5.48 වේලාවයි.උදේ හිරු උදාවේ සිට හවස හය දක්වා කාලය තුල බුදු පහන දැල්වීම යෝග්‍ය බව දක්වා ඇත.
පහන් දැල්වීම නොකළ යුතු වේලාවන්
පස්වරු 6.00 -10.00 අතර කාලය යක්ෂ දිෂ්ටි හෙලන කාලයයි.එම වේලාවන් තුල පහන් දැල්වීම නොකළ යුතුය.හවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පහන් වලට යක්ෂා දිෂ්ටි වැටෙන ආකාරය පහත දක්වා ඇත.