මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2013 අගෝස්තු 25 වෙනි ඉරිදා පැවැත්වේ.මෙම විභාගයට පෙනී සිටින දරුවන් සදහා නිවසින් පිටත්වීමට සුභ නැකැත් වේලා කිහිපයක් පහත දැක්වේ.මෙම වේලාවන් දැක්වීම වේලාසන කල යුතු වුවත් වෙනත් කටයුතු නිසා ප්‍රමාද විය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Saturday, August 24, 2013
Saturday, August 17, 2013
තාත්තා
ජ්‍යොතිෂය විෂයානුබද්ධව ලිපි ලේඛන ලියැවෙන මෙම අඩවියේ ඉන් පරිභාහිරව ලියැවුනු ලිපි ඇත්තේ දෙක තුනක් පමණකි.මෙම සටහන මෙම අඩවියට නොගැලපුනත් මා හට වැඩි පිරිසකට ඇමතීමට ඇති අඩවිය මෙම අඩවිය පමනක් බැවින් මෙම සටහන මෙහි දැක්වීම පිළිබඳව පලමුව සමාව අයදිමි.
Sunday, July 28, 2013
ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ කාරකා වල බලපෑමක් තිබේද?
ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ කාරකා වල බලපෑමක් තිබේද?
“මිනිසා ඇතුළු පෘථිවි ජීවීන් කෙරෙහි හිරු හා සදු ගෙන් බලපෑමක් ඇති නමුත් පෘථිවියට ඉතා ඈතින් ඇති බ්‍රහස්පති සෙනසුරු වැනි ග්‍රහයන්ගෙන් හා තාරුකා වලින් ජීවි පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් නැති අතර එවැනි බලපෑමක් ඇති යැයි පිළිගැනීමද අසීරුය. “
ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ තාරුකාවන්ගෙන් බලපෑමක් තිබේද? යන ගැටළුවට බහුලව ලැබෙන පොදු පිළිතුර මෙයයි.පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන භෞතික ජීව රසායනික තත්ත්වයන් අනුව සලකා බැලූ විට මෙම තර්කය බොහෝ දුරඑට සාධාරණය.
Saturday, July 27, 2013
වැරදීම,වැරැද්දීම හා පටලැවීම,.....
“ කොන්ඩඤ්ඤ තවුසානෙනි , පුරා සය වසක් අප පස් දෙනා සිදුහත් තවුසානන්ට
ඇප උපස්ථාන කරමින් සිටින්නේ ඔහු විසින් විමුක්ති
සත්‍ය අවබෝධ කර ගනු ඇතැයි දැඩි විශ්වාසයකින් යුක්තවය.පසුගිය
සය වස තුල අති දුෂ්කර ක්‍රියා කරමින් අපරිමිත වීර්යයෙන් යුක්තව බවුන් වැඩූ සිදුහත්
තවුසා දුෂ්කර ක්‍රියා අතහැර මධ්‍යම ප්‍රතිපදාවට යොමු වී සිටීම ඔබ වහන්සේගේ මෙන්ම අප
සිව් දෙනාගේත් මහත් කලකිරීමට හේතුවී ඇත.ධෛර්්‍ය අඩුව විමුක්ති
මාර්ගයෙන් ඈත්වෙමින් සිටින සිදුහත් තවුසාට සමඟ තවදුරටත් විසීම පලක් වේද? “
Subscribe to:
Posts (Atom)
