Friday, September 30, 2011

සිහින පලාඵල - 3 (විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම)

 විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම


 * රජෙක් දුටුවොත්
       සියල්ල සාර්ථකවේ.

 * භික්ෂුවක් දුටුවොත්
       දුර සිටින මිතුරෙකුට කරදරයක්.

* භික්ෂුණියක්
       සතුට සමාදානය ඇතිවේ.

 * මිතුරන්
       ලාභයක්

  * විනිශ්චයකරුවෙක්
      බලාපොරොත්තු සඵල වේ.

  * පොලිස් නිලධාරියකු
      ප්‍රීතියත් රැකවරණයත් ලැබේ.

  * වෛද්‍යවරයකු
      සාමාන්‍ය රෝගී තත්ත්වයක් ඇතිවේ.

  * ගත් කතුවරයකු
         ප්‍රසිද්ධියට පත්වන ලකුණු.

  * බේබදු මිත්‍රයකු
        ජය දියුණුව

  * නීතිඥයකු
       නොසිතූ කරදර

   * ලිපිකරුවෙකු
        කිසිවකුට සහාය වන්නට සිදුවේ.

   * වෙළෙන්දෙකු
         සතුට සැනසුම ලැබේ.

   * මිතුරකගේ මරණයක්
         මිතුරන්ගෙන් කරදර

   * මිතුරකු රෝගාතුරව දැකීම
         මිතුරකුට සහාය වන්නට සිදුවේ.

   * මිතුරකු සමඟ රණ්ඩු කරනවා දැකීම
        නෑයෙකුගෙන් අපහාස විදී.

   * මිතුරකු විදේශ ගත වනු දැකීම
       දුර ගමනක් යන්නට සිදුවේ.

    * මිතුරෙකු දියේ ගිලෙනවා දැකීම
         ලොකු ලාභයක් ලැබේ.

    * බේබදු මිතුරකු දැකීම
            ජය දියුණුව

   * සොරෙකු දැකීම
         විවිධ ප්‍රයෝග වලට හසුවේ.

   * වඩුවෙකු
         විශ්වාසය නිසා පාඩු

   *මිටි අයකු
        සතුරෝ සතුරු කම් කිරීම අරඹා ඇත.

   * කුදුවූ අයකු
        පිටස්තර සහාය ලැබේ.

    * නැවියකු
         බාධක කම්කටොළු මතුවේ.

    *  කෝකියකු
          පවුලේ අඩ දබර

    * මංකොල්ල කරුවෙකු
          ආරවුලක ලකුණු

    * දාසයකු
          නිරෝගී සුවය ලැබේ.

    * මගුල් කපුවෙකු
         වාසියක් අවාසියක් බවට පත්වේ.

    * රජක අයකු
         හිතවත්කම නිසාම පාඩු

   

6 comments:

Anonymous said...

සිහින ලෝකෙදි වත් බේබද්දන්ට තැනක් ලැබීම හොඳයි

මාතලන් said...

මමත් හැමදාම කියන්නේ කන බොන උන්ගේ බොක්ක හොඳයි. පේනවනේ ඒ උතමයෝ හීනෙන් දැක්කත් හොඳයි.. හොහ් හොහ්..

සයුරි said...

මේ එක්කෙනෙක්වත් මම හීනෙන් දැකල නෑ නේ..:(

හිස් අහස said...

ඇත්තට මමත් මේවගේ අය නම් හීනෙන් දැකලා නෑ මට කෝමත් මම දකින හීන මතක හිටින්නේ නෑ ..කලාතුරකින් යාන්තම් මටක්‍ෂයක් තියනවා !

තිරිසනා said...

මටත් ඇත්තටම මේ සිහින පලාපල ගැන එච්චරමම පැහැදීමක් නෑ.නමුත් මෙවන් ලිපි ලියවෙන එක හොඳයි.

අපි ලියමු ලිපියක් පෙරනිමිති ගැන.ඒක වැදගත් වෙයි කට්ටියට..

jhothishalanka said...

@තිරිසනා
http://lankajhothisha.blogspot.com/2011/02/blog-post_19.html

Related Posts Plugin for WordPress, Blogger...