විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම
* රජෙක් දුටුවොත්
සියල්ල සාර්ථකවේ.
* භික්ෂුවක් දුටුවොත්
දුර සිටින මිතුරෙකුට කරදරයක්.
* භික්ෂුණියක්
සතුට සමාදානය ඇතිවේ.
* මිතුරන්
ලාභයක්
* විනිශ්චයකරුවෙක්
බලාපොරොත්තු සඵල වේ.
* පොලිස් නිලධාරියකු
ප්‍රීතියත් රැකවරණයත් ලැබේ.
* වෛද්‍යවරයකු
සාමාන්‍ය රෝගී තත්ත්වයක් ඇතිවේ.
* ගත් කතුවරයකු
ප්‍රසිද්ධියට පත්වන ලකුණු.
* බේබදු මිත්‍රයකු
ජය දියුණුව
* නීතිඥයකු
නොසිතූ කරදර
* ලිපිකරුවෙකු
කිසිවකුට සහාය වන්නට සිදුවේ.
* වෙළෙන්දෙකු
සතුට සැනසුම ලැබේ.
* මිතුරකගේ මරණයක්
මිතුරන්ගෙන් කරදර
* මිතුරකු රෝගාතුරව දැකීම
මිතුරකුට සහාය වන්නට සිදුවේ.
* මිතුරකු සමඟ රණ්ඩු කරනවා දැකීම
නෑයෙකුගෙන් අපහාස විදී.
* මිතුරකු විදේශ ගත වනු දැකීම
දුර ගමනක් යන්නට සිදුවේ.
* මිතුරෙකු දියේ ගිලෙනවා දැකීම
ලොකු ලාභයක් ලැබේ.
* බේබදු මිතුරකු දැකීම
ජය දියුණුව
* සොරෙකු දැකීම
විවිධ ප්‍රයෝග වලට හසුවේ.
* වඩුවෙකු
විශ්වාසය නිසා පාඩු
*මිටි අයකු
සතුරෝ සතුරු කම් කිරීම අරඹා ඇත.
* කුදුවූ අයකු
පිටස්තර සහාය ලැබේ.
* නැවියකු
බාධක කම්කටොළු මතුවේ.
* කෝකියකු
පවුලේ අඩ දබර
* මංකොල්ල කරුවෙකු
ආරවුලක ලකුණු
* දාසයකු
නිරෝගී සුවය ලැබේ.
* මගුල් කපුවෙකු
වාසියක් අවාසියක් බවට පත්වේ.
* රජක අයකු
හිතවත්කම නිසාම පාඩු
6 comments:
සිහින ලෝකෙදි වත් බේබද්දන්ට තැනක් ලැබීම හොඳයි
මමත් හැමදාම කියන්නේ කන බොන උන්ගේ බොක්ක හොඳයි. පේනවනේ ඒ උතමයෝ හීනෙන් දැක්කත් හොඳයි.. හොහ් හොහ්..
මේ එක්කෙනෙක්වත් මම හීනෙන් දැකල නෑ නේ..:(
ඇත්තට මමත් මේවගේ අය නම් හීනෙන් දැකලා නෑ මට කෝමත් මම දකින හීන මතක හිටින්නේ නෑ ..කලාතුරකින් යාන්තම් මටක්ෂයක් තියනවා !
මටත් ඇත්තටම මේ සිහින පලාපල ගැන එච්චරමම පැහැදීමක් නෑ.නමුත් මෙවන් ලිපි ලියවෙන එක හොඳයි.
අපි ලියමු ලිපියක් පෙරනිමිති ගැන.ඒක වැදගත් වෙයි කට්ටියට..
@තිරිසනා
http://lankajhothisha.blogspot.com/2011/02/blog-post_19.html
Post a Comment