LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Tuesday, September 17, 2013

තෙද බල ඇති කඳ සුරිඳුනි!




 තෙද බල ඇති කඳ සුරිඳුනි!
              ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි.
          

21 comments:

  1. දහසක් වදන් නොලීවාට මේ කෙටි වාක්‍ය කීපයෙන් ඔබ කර ඇත්තේ මහඟු යුතුකමකි. ඒ උතුම් මනුෂ්‍යයාට මගේ ද ඇත්තේ ඉමහත් බැතියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා..

      Delete
  2. කතර ගම ගිහින් කතරගම දේවාලෙට යන අපේ බුද්ධාගමේ ඉපදුන උන් කිරිවෙහෙරට යන් වෙලා නැහැ කියල යන සමාජයක් තියෙන්නේ අනේ කාලේ වනේ වාසේ

    ReplyDelete
    Replies
    1. අනිවා.. බෞද්ධයන් මුල් තැන දිය යුත්තේ බුද්ධ රත්නයටයි.

      Delete
    2. කොහෙද..අපේ මෝඩ බෞද්ධ අය මුල් තැන දෙන්නේ දේව රත්නයටනේ

      Delete
  3. ඔය වැඩසටහන මාත් බැලුවා හැබැයි එකේ කියුවේ කුජදා කුජගේ බලවත් නැකත් හෝරාවක් යෙදන බැවින් එදින කතරගම දෙවියන්ගෙන් ෆිට ඉල්ලීමට සුදුසු දිනයක් මිස කතරගම දෙවිඳු වදින බව නොවේ...

    ReplyDelete
    Replies
    1. කුජදා කුජගේ නැකැත් වන මුවසිරස,සිත,දෙනට නැකැත් යෙදුන පමනින් බලවත් වන්නේ නැහැ.අනික මෙවැනි දින ඉතාම දුලබ තත්ත්වයක්ද නැත මෙම 2013 වසරේ පමනක් එවැනි දින රාශියක්ම යෙදෙනවා
      පෙබරවාරි 19 ,මාර්තු 19 ,අප්‍රෙල් 16,ජුනි 18 ,ජුලි 16,ජූලි 23,අගෝස්තු 20,සැපුතැම්බර් 17,නොවැම්බර් 19 ,දෙසැමබර් 17

      මෙම දිනවලින් කුජ හෝරා පංචම කාල වේලාවන් වන විට කුජගේ නැකත ඇති දින කිහිපයක්ම ඇත.මෙදින පමනක් මොකද කලබල කරන්නේ..

      Delete
  4. මාතෘකාව දැක්කාම මම හිතුවේ ඔබත් .....

    අපේ ගමේ කීප දෙනෙකුත් ඕං ගියා කතරගම .. කැමරා එහෙමත් අරගෙනයි ගියේ .

    ReplyDelete
    Replies
    1. එහෙනං කට්ටිය පොටෝත් ගහගෙනම ඒවි...

      Delete
  5. කඳ සුරිඳුට තමයි ලොකුම ආහාර ජීර්ණ පද්ධතිය තියෙන්නෙ.. පෝට් හයකින් ඉන්පුට් කරන ඒවා එක පෝට් එකකින් එලියට දාන්න ඕනි...
    වල්ලි අම්මා කියල තිබුන විදියට ස්කන්ධ කුමාරට ආසාව වැඩිවුනාම අත් දොලහකින් ඇඟ අතගානකොට දැනෙන සනීපෙ වෙන කිසිම මනුස්සයකුට එයාට දෙන්න බැරිවුනාලු..

    ReplyDelete
  6. අපෙ ලන්කාවෙ මිනිස්සුන්ට ඔකත් මාර ආත්ල් වෑඩක් නෙ . කව් රු හරි කියනවා අපෙ උන් දුවනවා. කගෙ හරි අසරන කමක් මෙවගෙ හෑල්ලුවට ලක් කරන , එවා උඩ දාගෙන ටෙලිවිශොන් එකෙ පෙන්නන උන්වත් කතරගම දෙයියොම බලගත්වා

    ReplyDelete
  7. මෙහෙමත් හරක්... ජෝතිෂේ කොහෙද බන් මෙහෙම ඒවා තියෙන්නේ.. පිංජුල මාරිස් අයියට අමු කැවිලද කොහෙද...

    ReplyDelete
    Replies
    1. මුන්ට අමු නෙවෙයි කැවිල තියෙන්නේ ඉදිච්ච..

      Delete
  8. මාත් මේ ගැන පෝස්ටු කිහිපයක් කියෙව්වා. කණගාටුයි අප්පා මේ මිනිස්සු ගැන. ඊටත් වඩා අපි අපිවම රවට්ටගන්න එක ලැජ්ජනැතිකමක්.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි කිවිවනේ රතී...කාලෙකට පස්සේ මේ පැත්තේ..මාත් කාලෙකින් ඔය පැත්තෙ ආවෙ නෑ..ඇවිල්ල යන්න එන්නම්කෝ..

      Delete
  9. කාට කියන්නද මහත්තයෝ?

    ReplyDelete
  10. අනේ කතරගම ගියවුන් මේ පෝස්‍ටුව දකීවා..!

    ReplyDelete
  11. කඳ සුරිඳු කැබිලිත්ත දේවාලේ භාවනා යෝගීව වැඩ සිටිනවා කියලා මම අහලා තියනවා. කතරගම දේවාලේ පූජා වට්ටිවල තියන මොණර කොල දැක්කම මේ මිනිස්සුන්ට මොකට පිහිට වෙන්නද කියලා කතරගම දෙවියන්ටත් හිතෙනව ඇති.

    ReplyDelete
  12. කතරගම දෙවියන් පිලිබදව මිනිසුන්ගේ තිබෙන විස්වාසයද සමහර ජොතීෂ්‍ය වේදීයෝ වීනාස කරනවා. අපි ජොතීෂ්‍ය පිලිබද තිබෙන විස්වාසයද ඔවුන් විසින් විනාස කරනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...