Thursday, October 3, 2013

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 6


      *  0! = ?

               ඔබ කැල්කියුලෙටර් යන්ත්‍රයකින්  0! (Zero Factorial) හි අගය විමසා බලන්න.   පිළිතුර ලෙස 1 ඔබට ලැබෙනු ඇත.

Wednesday, October 2, 2013

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 5

   
ත්‍රීවිල් රියැදුරා
        මේකනේ මල්ලි.. දුප්පත් කමට ත්‍රීවිල් එලෙව්වට මම ඔලෙවලුත් පාස් කරල තියෙනවා.ඒ ලෙවල් කරන්න තරම් ආර්ථිකේ නැති හින්ද ඒ කාලෙම ත්‍රීවිල් ජොබ් එකට සෙට් වුනා.  අපේ අංක ගණිතෙ සෑර් අපට කියල දුන්නු ඒවා අපිට තාම මතකයි.එයා අපට කියපු විදියට ඕනම ඉලක්කමක බින්දුවේ බලය අගය 1යි.ඒ කියන්නෙ බින්දුවේ බින්දුව බලේ වටිනාකමත් 1 යි.

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 4


 අප කුඩා අවදියේ මුළු රටේම අවධානයට ලක්වූ අපූරු සිද්ධියක් ග්‍රාමීය පාසැලක 5 වසර  පාසැල් පන්ති කාමරයකදී සිදු විය. පන්ති භාර ගුරුතුමිය විසින් දරුවන්ට ස්ත්‍රී පුරුෂ ලිංග නාම හදුන්වා දීම සිදු කොට පැවරුමක් ලෙස පුරුෂ ලිංග වචන ලබා දී ඒවායේ ස්ත්‍රී ලිංග පද සිසුන්ට ලියා දක්වන ලෙසය.

Tuesday, October 1, 2013

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 3


   නැවත ඛන්ඩාංක ජ්‍යාමිතිය අනුව යමින් y=f(x) බහුපද වක්‍රයක  P නම් ලක්ෂ්‍යක් සැලකූ විට P හිදී වකුයට ඇදි ස්පර්ශකය නිව්ටන්ගේ අවධානයට ලක්විය.මෙම P ලක්ෂයය හරහා යන කේන්ද්‍රය x අක්ෂය මතවූ වෘත්ත අතරින් එක් වෘත්තයක් පමනක් P හිදී වක්‍රය ස්පර්ශ කරන බව නිව්ටන් වටහා ගත්තේය.