Saturday, August 4, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 5

  ජන්ම කාලයේ සිට අසූ අවුරුද්ද දක්වා නාඩි වැටීම

 *උපතේ සිට අවුරුද්ද තෙක් -විනාඩියට 52 වාරයයි.

 *අවුරුද්දේ සිට දෑඅවුරුද්ද තෙක් -විනාඩියට 44 වාරයයි.

 *දෑ අවුරුද්දේ සිට තුන් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 40 වාරයයි.

 *තුන් අවුරුද්දේ සිට සත් අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 30 වාරයයි.

 *සත් අවුරුද්දේ සිට දහහතර අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 34 වාරයයි.

 *දහහතර අවුරුද්දේ සිට තිස් අවුරුද්දේ අවසන තෙක්  -විනාඩියට 32 වාරයයි.

 *තිස් අවුරුද්දේ සිට පනස් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 30 වාරයයි.

 *පනස් අවුරුද්දේ සිට අසූ අවුරුද්ද තෙක් - විනාඩියට 24 වාරයයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...