Monday, August 20, 2012

"පඤ්ච විධි භූමි ශුද්ධිය"

 මිනිස් වාසයෙන් තොරව වැඩි කාලයක් තිබූ ඉඩම් වල,සොහොන් පිට්ටනි වල මුඩු ඉඩම් වල පවත්නා දෝෂ සහිත බව මූසල බව අමුතුවෙන් හැදින්විය යුතු නැත.යම් භූමියක් මිනිසා වාසයට උචිත ලෙස නිරන්තරයෙන් පිරිසිදු කිරීමේ ක්‍රම හා චාරිත්‍ර විදි පැරැන්නෝ භාවිතා කලහ.
  භූමිය ශුද්ධ කිරීම පිණිස වූ "පඤ්ච විධි භූමි ශුද්ධිය" නම්වූ විධි ක්‍රම 5ක් ඉපැරණි වාස්තු විද්‍යා පොත්පත් වල සදහන්ය.
  "සම්මාජිනෙනාකූජනෙන
   ශෙකනොලෙලඛනෙනච
   චවාංච සන්තිවාසේන
   භූමි ශිධ්‍යති පඤචභිඃ

විවිධ ක්‍රම වලින් භූමිය ඇමදීම,ඖෂධ පැළ සිටුවීම ඖෂධ ගැල්වීම,ඖෂධ ජලය ඉසීම,ගවයන් වාසය කරවීම මෙම පඤච විධ භූමි ශිද්ධියයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...