පුරාණ හෙළ සිරිත් විරිත් අනුව දරුවෙකුගේ උපතේ සිට වයස වැඩෙමින් සමාජ ගත වන විට අනුපිළිවෙලින් අනුගමනය කෙරුණු වතාවත් පිලිවෙත් පද්ධතියක් විය.අතීතයේ හෙළ දරුවන් හැදුනේ මෙම වතාවත් චාරිත්‍ර වලට අනුවය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Monday, November 22, 2010
Saturday, November 20, 2010
Astronomy Vs Astrology (තාරකා විද්‍යාව Vs ජ්‍යොතිෂය)
"ජ්‍යොතිෂයේදී සලකා බලන රාශි දොලහට අයත් තරු රටා පද්ධතිය නිකම්ම නිකන් දෘෂ්ථි මායාවක් විතරයි.එම තරු රටාවන්ට අයත් තරු අතර ඇති පරතරය සලකා බලන විට මෙය වටහා ගැනීමට පුළුවනි.(මිථුන රාශියට අයත් "බීටා පොලක්ස්" හා "එප්සයිලෝන් මෙබ්සුවා" තරුවලට පෘථිවියේ සිට ඇති දුර ප්‍රමාන පිලිවෙලින් ආලෝක වර්ෂ 35 හා 1081 කි)
Monday, November 15, 2010
ජ්‍යොතිෂයට නිගරු කරන මාධ්‍ය ජ්‍යොතිෂවේදියෝ
දැන් දැන් රට වටේම ජ්‍යොතිෂවේදියෝ වැහි වැහැලා. පත්තරයක් බැලුවත් ටී.වී එක බැලුවත් රේඩියෝ එක දැම්මත් ජ්‍යොතිෂය සම්බන්ධ ලිපිලේඛන,වැඩසටහන් වෙනදාටත් වඩා වැඩි වැඩියෙන් දකින්න අහන්න ලැබෙනවා.ජනතාවත් ඒවා ගැන වෙනදාට වඩා වැඩි උනන්දුවක් කැමැත්තක් දක්වනවා.
Monday, November 8, 2010
"ගුරුත්වාකර්ශනය" නිව්ටන් පෙරදිගින් සොරා ගත්තාද?
මෙහි පළමු ලිපි දෙක පහතින් කියවන්න
"නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුනේ පැරණි ජ්‍යොතිෂයෙනි" යනුවෙන් ඉදිරිපත් කෙරෙන බ්ලොග් සටහන් පෙළෙහි දෙවන සටහනින්(ඉහත දක්වා ඇති) දැක්වූයේ මහා විද්‍යාඥයකුගේ පාසැල් අවදිය දක්වා වූ විශේෂ සංසිද්ධි කිහිපයකි.
Subscribe to:
Posts (Atom)